බුද්ධි අංශ විසින් රහසිගත තොරතුරු වාර්තා කරන ලේඛන හෝ වාර්තා මෙන්ම තොරතුරු හෙළිදරව් කිරීම රාජ්‍ය රහස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් එවැනි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හෝ වෙනත් ආකාරයකට පතුරුවාලීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානය මහජනතාව වෙත දැනුම් දෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ බව නිවේදනය කළේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය මඟින් නිකුත් කර ඇති ලිපියක් සමාජ මාධ්‍ය
from GOSSIP NEWS https://ift.tt/3i7ejlq
via https://tamil244.blogspot.com/
No comments