ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (26) දිනයේ පැවති රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරගයේදී විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලකුණු 10,000 සීමාව පසු කළ ප්‍රථම ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වීමට සුපිරි පිතිකරු විරාට් කෝලි සමත්වුණා. විරාට් කෝලි ඉතිහාසයට එක් වුණේ එම කඩයිම පසුකළ ලොව 5 වන පිතිකරුවා ලෙසයි.ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනිම
from GOSSIP NEWS https://ift.tt/39Gqroz
via https://tamil244.blogspot.com/
No comments