ප්‍රියංකා චොප්රා share කරපු මැණිකේ මගේ හිතේ ගීතය (video)

Share:
‘මැණිකේ මඝේ හිතේ’ යූ ටියුබ් ඔස්සේ කෝටි 11ක් නරඹා  වයිරල් වූ ගීතයේ ගායිකා යොහානි NDTV සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ප්‍රියංකා චොප්රා ඇගේ ගීතය ඇසීම හා එය රස විදීම අන් අය අතරේ බෙදා ගැනීම හිතා ගත් නොහැකි වූ බවයි.. එම සාකච්ඡාව පහතින්

from GOSSIP NEWS https://ift.tt/3nM85e9
via https://tamil244.blogspot.com/

No comments