තායිලන්තයේ දැඩි කොවිඩ් -19 සීමාවන් හේතුවෙන් නගරයේ වීදි දැඩි නිහඩතාවයක් ගෙන තිබෙනවා. එයට හේතුව වි ඇත්තේ කුලී රථ රියදුරන් රැකියාවෙන් ඉවත් වී තිබීමයි. රියදුරන්ගේ අදායම් මාර්ග නැතිවීමත් සමඟ ඔවුන් කුලීරථ අතහැර ඔවුන්ගේ නගරයෙන් තම ගම්බිම් බලා පිටත්වී තිබෙනවා. එක් සමාගමක් මැදිහත්ව මෙයට පිලියමක් වශයෙන් භාවිතයට නොගෙන තිබෙන වාහන වල වහල මත එලවලු වගා කිරීමට තීරණය කර ඇති අතර එමඟින් රැකියා විරහිත රියදුරන්
from GOSSIP NEWS https://ift.tt/3znczdp
via https://tamil244.blogspot.com/
No comments