මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩාංගනයට පැමිණ තරග නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා. පූර්ණ වශයෙන් එන්නත් ලබා ගත් ප්‍රේක්ෂකයින්ට ඒ සදහා අවස්ථාව ලබා දීමට අවධානය යොමු කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය ඒකකයේ ප්‍රධානී මහාචාර්යය අර්ජුන ද සිල
from GOSSIP NEWS https://ift.tt/3ATKc8i
via https://tamil244.blogspot.com/
No comments