ඇෆ්ඝනිස්තානය තුළ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය විකාශය කිරීම තහනම් කර තිබෙනවා. අයි.පී.එල් තරග විකාශය අතරතුර ඉස්ලාම් විරෝධී අන්තර්ගතයන් ඇතුළත් විය හැකි බැවින් එහි විකාශන කටයුතු එරට තුළ තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ වන විට එරට පාලනය තලේබාන් සංවිධානය යටතේයි පවතින්නේ.සිනමාව, ක්‍රීඩාව වැනි විනෝදාස්වාදය සපයන බොහෝ අංශ සදහා එරට තුළ මේ වන විට විවිධ තහනම
from GOSSIP NEWS https://ift.tt/3tTacxX
via https://tamil244.blogspot.com/
No comments