IPL 2021 තරඟාවලිය අවසානයේදී Royal Challengers Bangalore කණ්ඩායමේ නායකත්වයෙන් Virat Kohli ඉවත් වන බව ඔහු ප්‍රකාශයට පත් කලා. මෙම පුවත IPL දෙවන අදියර ආරම්භ කරමින් ඊයේ (19) පැවති Chennai Super Kings හා Mumbai Indians තරඟය අතරතුරදී ප්‍රසිද්ධියට පත් විය. Kohli මෙම තීරණය ප්‍රකාශ කලේ ඔහු එළඹෙන ලෝක කුසලානයෙන් අනතුරුව ඉන්දියාවේ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයයෙන්ද ඉල්ලා අස්වන බව ප්‍රකා
from GOSSIP NEWS https://ift.tt/3CoD1oM
via https://tamil244.blogspot.com/
No comments