IPL ගිය වනිදු සහ දුෂ්මන්තට කෝලි ප්‍රමුඛ RCB වෙතින් උණුසුම් පිළිගැනීමක් (video)

Share:
මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් IPL තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් දෙදෙනා බවට පත්වුයේ වනිදු හසරංග සහ දුෂ්මන්ත චමිකර පමණයි.  හෙට දිනයේ සිට IPL තරග ආරම්භ වන අතර ඔක්තෝබර් 15 වනදා දක්වා තරගාවලිය පැවැත්වෙන් අතර, මෙවර තරගාවලිය ඩුබායි හිදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. වනිදු හසරංග සහ දුෂ්මන්ත දෙදෙනාම තරග කරනු ලබන්නේ RCB - ROYAL CHALLENGERS BANGALOR කණ්ඩායමටයි එහි නායකත්වය දරන්

from GOSSIP NEWS https://ift.tt/3lEqIOu
via https://tamil244.blogspot.com/

No comments