දියවන්නාවෙන් තෙල් මතුවෙයි

Share:
දියවන්නා ඔයේ දක්නට ලැබෙන ඉන්ධන තට්ටුවක් සම්බන්ධව වහාම සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස පරිසර අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා. මීට දින දෙකකට පමණ පෙර මෙම සිදුවීම වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධව අමාත්‍යවරයාට ලැබුණ ඡායාරූප කිහිපයකද විශාල තෙල් තට්ටුවක් දියවන්නාව දෙසට පාවෙමින් පවතින බව පෙනී යන බවයි පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්

from GOSSIP NEWS https://ift.tt/3zwx4nS
via https://tamil244.blogspot.com/

No comments