දුව ගෙනියන්න ආ පෙම්වතාට ඇසිඩ් ගහලා

Share:
වැඩිහිටියන්ගේ අකමැත්තෙන් තම දියණිය විවාහකර ගැනීමට නියමිතව සිටි තරුණයකුට නැන්දම්මා විසින් ඇසිඞ් ගැසීමේ සිද්ධියක් මැදගම ඉලූක්කුඹුර – බදුල්ලගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඇසිඞ් ප්‍රහාරයට ලක්වූ තරුණයා එක්දරු පියෙකු වන අතර පළමු විවාහයෙන් නීත්‍යානුකූලව වෙන්වී තිබෙනවා. පසුව තරුණයා තම මවගේ සහෝදරයාගේ දියණියක් සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකර ගෙන ඇති අතර ඊට තරුණියගේ මව සහ පියා විරුද්ධ

from GOSSIP NEWS https://ift.tt/3AFRdJA
via https://tamil244.blogspot.com/

No comments