ගුරු විදුහල්පතිවරුන්ට මසකට රුපියල් පන්දහසක අමතර දීමනාවක් ලබාදීමේ චක්‍රලේඛය නිකුත් කළ බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළා. ඒ අනුව ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන්ට පමණක් සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවල අදාළ මුදල ලබාදෙනු ඇති. එසේම, මෙවර උසස් පෙළ විභාගයේ ඉල්ලුම්පත්‍ර පමණක් හෙට වනවිට යොමුකර අවසන් කිරීමට දැනට ඔන්ලයින් වර්ජනයේ නිරත විදුහල්පති ශ්
from GOSSIP NEWS https://ift.tt/3tVkxcB
via https://tamil244.blogspot.com/
No comments