රට විවෘත කිරීමෙන් පසුව පෝරුවේ චාරිත්‍ර පමණක් හෝ සිදු කරමින් විවාහ මංගල උත්සව පැවැත්වීමට අවස්ථාවට ලබා දෙන ලෙසට බස්නාහිර පළාත් සුළු පරිමාණ මංගල සැපයුම්කරුවන්ගේ සංගමය ඉල්ලා සිටිනවා. ඊයේ (27) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි සභාපති සුමිත් රංගන මහතා සඳහන් කළේ, රටේ පවතින තත්ත්වය සමඟ සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් එම කටයුතු සිදුකිරීමට අනුමැතිය ලබාදෙන ලෙස කොවිඩ් කමිටුවෙන් ඉල්ලීමක් කරන
from GOSSIP NEWS https://ift.tt/3ixEvWD
via https://tamil244.blogspot.com/
No comments