එලියන්ත වයිට් ගැන ලසිත් මාලිංග තැබූ සංවේදී සටහන

Share:
කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා ඊයේ (22) අභාවප්‍රාප්ත විය. මිය යනවිට 48 වන වියෙහි පසු වූ ඒලියන්ත වයිට් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස ද කටයුතු කළේය.ඒලියන්ත වයිට් මහතාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කර තිබේ. ව

from GOSSIP NEWS https://ift.tt/3hWINpS
via https://tamil244.blogspot.com/

No comments