නිවසකට ඇතුළුවී 84 වියැති මහලු කාන්තාවකට ලිංගික අතවර සිදුකර ප්‍රදේශයෙන් පළා ගොස් සැඟව සිටි 37 හැවිරිදි පුද්ගලයෙකු මාස අටකට පසු අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ. එම පුද්ගලයා ජංගම බේකරි නිශ්පාදන අලෙවියේ යෙදුණු පළමු දිනයේම මෙම අපරාධය සිදුකර තිබිණි. පසුගිය පෙබරවාරි මස 28 වන දින මෙම සිදුවීම වැලිපැන්න පොලිස් බල ප්‍රදේශයේදී සිදුවී ඇති බවත් එදින සිට සැකකරු ප්&z
from GOSSIP NEWS https://ift.tt/2XVBbg9
via https://tamil244.blogspot.com/
No comments