මිලගට හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන

Share:
පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තිරණය කර ඇති බව වාර්තා වෙයි. ආරංචි මාර්ග වලින් සඳහන් වන්නේ ඇමරිකාවෙි සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තනාපති තනතුර භාර ගන්නා ලෙස කර ඇති ආරධනාවකට අනුව මෙම තිරණය ගෙන ඇති බවයි. මින් පෙර ඇමරිකාන් තනාපති තනතුරේ කටයුතු කළ රවිනාථ ආරියසිංහ කටයුතු කළ අතර ඒ මහතා පසුගිය දා විශ්‍රාම ගත්තේය.   අනුරං

from GOSSIP NEWS https://ift.tt/3lupdm0
via https://tamil244.blogspot.com/

No comments