මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමෙන් පසු පසුගිය ඉරිදා (19) දිනයේදී පමණක් බීමත්ව සිදුකළ කලකෝලාහල සහ ගැටුම්වලින් තුවාල ලැබූවන් පනස්පස් දෙනකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබෙනවා. එම තුවාලකරුවන්ගෙන් පස්දෙනකු කාන්තාවන් වන අතර ඔවුන් සියලු දෙනාම කොළඹ අවට පදිංචිකරුවන්ය. ඇතැම් තුවාලකරුවන් අධික බීමත් කම හේතුවෙන් සිහිමද ගතියෙන්ද පෙළණු අතර, ඔවුන් රෝහලෙන් පැන යාමටද උත්සාහ දරා තිබෙනවා. ඉරිදා
from GOSSIP NEWS https://ift.tt/3hRrjvo
via https://tamil244.blogspot.com/
No comments