යෝහානිට ජාත්‍යන්තර කීර්තිනාමයක්

Share:
ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නවතම සංස්කෘතික තානාපතිනිය වී ඇති බව ඉන්දියාව පවසයි. යොහානි ද සිල්වා පසුගියදා ඉන්දියාවේ එන්ඩීටීවී(NDTV) ඇතුළු රූපවාහිනි නාළිකාවන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් සතුට පළකරමින් ට්විටර් පණිවිඩ නිකුත් කරමින් කොළඹ ඉන්දීය මහකොමසාරිස් මේ බව පවසා ඇත. එම පණිවිඩවල මෙසේද සඳහන් වේ. “නවතම සංස්කෘතික තානාපතිනි යොහානි ද සිල්වා ඉන්ද

from GOSSIP NEWS https://ift.tt/3CxwEzP
via https://tamil244.blogspot.com/

No comments