කුලය පරදා බලය ඉදිරියට-ඉතිහාසයේ පළමු වරට වෙනස් වූ පන්ජාබ් මහා ඇමති ධුරය

Share:
ඉන්දියාව් පන්ජාබයේ ප්‍රථම දලිත් (අස්පර්ශක කුලයේ) මහ ඇමතිවරයා ලෙස චරන්ජිත් සිං චන්නි දිවුරුම් දී ඇත. පක්ෂය තුළ ඇති වූ බලවත් ආරවුලක් හේතුවෙන් හිටපු මහ ඇමති අමරින්දර් සිං ඊයේ ඉල්ලා අස්වීමෙන් පසු මෙම තනතුරට ඔහුව විවාදසම්පන්න ලෙස නම් කරන ලදි. ඉන්දියාවේ බොහෝ දේශපාලන නිරීක්‍ෂකයින් මවිතයට පත් කළ පියවරක් ලෙස පසුගිය සතියේ සිංගේ ඉල්ලා අස්වීම සිදුවිය “මට නින්දාවක් දැනෙනවා… මගේ වැඩ කටයු

from GOSSIP NEWS https://ift.tt/3zpvapi
via https://tamil244.blogspot.com/

No comments