ලොහාන් රටට දුන්නේ වැදගත් ආදර්ශයක් - විමල් කියයි

Share:
ලොහාන් රත්වත්තේ මහතා ඇමති ධුරයෙන් අස් වීමෙන් ලබාදී ඇත්තේ මෙරට දේශපාලන සංස්කෘතියට ආදර්ශයක් බව නව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි. ‘වැරදි සිදුවෙන්න පුළුවන් හැබැයි ඒ වැරදි පිළිගෙන නිහතමානීව එම තනතුරින් ඉවත් වීමයි වැදගත් වෙන්නේ. අපේ රටේ දේශපාලන සංස්කෘතියට මීට කලින් වැනි ආදර්ශයන් එකතු වෙලා තිබුණේ නැහැ. ඒ අතින් ලොහාන් රත්වත්තේ මහතා තමන් අතින් සිදු වූ කුමක් හෝ අඩුපාඩුව පිලිඅරන්

from GOSSIP NEWS https://ift.tt/3lxolgz
via https://tamil244.blogspot.com/

No comments