17 හැවිරිදි පාසල් සිසුවියක නීත්‍යානුකූල බාරකාරත්වයෙන් අපහරණය කර ඇයට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදාවේ ආබාධිත ලුතිනන් කර්නල්වරයකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මහනුවර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙන අනුරාධපුර ප්‍රදේශයේ කඳවුරකට අනුයුක්තව රාජකාරි කරන 52 හැවිරිදි ආබාධිත ලුතිනන් කර්නල්වරයා මෙකී මව නිවසේ නැති වේලාවක නිව
from GOSSIP NEWS https://ift.tt/3ENNiwY
via https://tamil244.blogspot.com/
No comments