ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිළධාරී හමීඩ් ශින්වාරි මහතා එම තනතුරින් නෙරපා දැමීමට තලේබාන් සංවිධානය හා සම්බන්ධ කණ්ඩායමක් ක්‍රියා කොට තිබෙනවා. ඒ (20) දා බලහත්කාරයෙන් ක්‍රිකට් ආයතන ගොඩනැගිල්ලට ඇතුලු වීමෙන් අනතුරුවයි. කාන්තාවන්ට ක්‍රීඩා කිරීමට ඉඩ නොදීම හා ඔවුන්ගේ අයිතීන් නොසැලකීම නිසා පසුගියදා ඕස්ට්‍රේලියා - ඇෆ්ගනිස්තාන තරඟාවලියෙන් ඉවත් වීමට ඕස්ට්‍රේලිය
from GOSSIP NEWS https://ift.tt/3kwSk8M
via https://tamil244.blogspot.com/
No comments