බස් වල ගමන් කරන විට මේවා පිලිනොපැද්දොත් වැඩ වරදියි.... අලුත් නීති මාලාව

Share:
පෞද්ගලික බස් රථ ධාවනයේ යොද වන්නේ නම් පිළිපැදිය යුතු නීති රීති මාලාවක් සමස්ත පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති සම්මේලනය විසින් අද නිකුත් කළා. රියදුරු - කොන්දොස්තරවරුන් පිළිපැදිය යුතු කරුණු පිළිබඳව දැනුවත් කිරීම සඳහා දඹුල්ලේදී අද පැවැති මාධ්‍ය හමුවකදී සමස්ථ පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති සම්මේලනයේ කැඳවුම්කරු නිලන්ත ඒකනායක මහතා එම නීති ඉදිරිපත් කළා. බස් රථයේ රියදුරු

from GOSSIP NEWS https://ift.tt/3AzMBF7
via https://tamil244.blogspot.com/

No comments