රනිල් රට භාර ගැනීමට සූදානම් ද? වසර දෙකක් ඇතුලත ⁣කිසිවකු නෙසිතූ වෙනසක්....

Share:
ශක්තිමත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කළහොත් වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාව සංවර්ධිත ජාතියක් බවට පත් කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  පවසනවා. එවැනි සැලැස්මක් අනුව කටයුතු කළහොත් වසර 20 ක් ඇතුළත ලංකාවේ ඒක පුද්ගල ආදායම හතර ගුණයකින් වැඩි කළ හැකි බව ද වික්‍රමසිංහ මහතා පවසනවා. චීනය ඇතුළු දියුණු රටවල මෙවැනි වෙනස්

from GOSSIP NEWS https://ift.tt/3zmi0cL
via https://tamil244.blogspot.com/

No comments