එංගලන්තයේ කොවිඩ් එන්නත් ලබාගත් හා වෛරසය ආසාදනය වූ කාන්තාවන් විසින් සිය මාසික ඔසප් චක‍්‍රයට ඇති වී තිබෙන බාධාවන් පිළිබඳව සිදු කෙරෙන පැමිණිලි සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව එරට ප‍්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු පවසති. මේ වන විට එංගලන්ත සෞඛ්‍ය බලධාරීන් වෙත සිය ඔසප් චක‍්‍රයට ඇති වී ඇති බලපෑම් පිළිබඳව කාන්තාවන්ගෙන් පැමිණිලි 30,000කට අධික සංඛ්‍යාවක් ලැබී
from GOSSIP NEWS https://ift.tt/3CqePmd
via https://tamil244.blogspot.com/
No comments