රුපියල් කෝටි පනහකට අධික දේපළ ලබාගැනීම සඳහා ඉංජිනේරුවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක සුලමුල අනාවරණ කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්වී තිබේ. වසර තුනකට පෙර එසේ ඝාතනය කර තිබුණේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වසර විසිපහක් පමණ වරලත් ඉංජිනේරුවෙකු ලෙස මෙන්ම ලෝක බැංකුවේ මෙරට ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරුවරයෙකු ලෙස ද කටයුතු කළ පුද්ගලයෙකි. වීරබද්ධරාලලාගේ සමන් විජේසිරි නමැති 63 හැවිරිදි එම ඉංජිනේරුවර
from GOSSIP NEWS https://ift.tt/3zL3xXJ
via https://tamil244.blogspot.com/
No comments