මත්පැන්වලට සිද්ද වෙන දේ

Share:
මෙරට මත්පැන් පානය කරන පුද්ගලයන්ගේ අඩුවීමක් පෙන්නුම් කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනට ජනතාවගේ ඇති උනන්දුව ද මැත්පැන් පරිභෝජනය අඩුවීමට හේතුවී ඇතැයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් පවසයි  ආනයන සීමා පැනවීම හේතුවෙන් විදෙස් මත්පැන්වල මිල ඉහළ යා හැකි බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. ආර්ථිකමය වශයෙන් පොදුවේ ජනතාවට ඇති අගහිගකම් මෙයට ප්‍රධාන වශයෙන්

from GOSSIP NEWS https://ift.tt/3CSTQZy
via https://tamil244.blogspot.com/

No comments