පශ්චාත් කොවිඩ් තත්ව ගැන අනාවරණයක්

Share:
පශ්චාත් කොවිඩ් තත්වයන් ළමයින් සහ තරුණ පිරිස් අතර බොහෝ විට වාර්තා වන බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන පවසනවා. ඔහු කියා සිටියේ මද රෝග ලක්ෂණ හෝ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වූ අයෙකුට සති හතරකට පසුව හෝ ඊට වැඩි කාලයකට පසු රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් එය, පශ්චාත් කොවිඩ් තත්වය ලෙස සැළකෙන බවයි.  කෙසේ වෙතත් කොරෝනා ආසාදනය වූ පමණින් වෙනත් සංකූලතා නොමැති අයට දීර්ඝ කාලීනව ඇස්ප්&zw

from GOSSIP NEWS https://ift.tt/3lCdUIn
via https://tamil244.blogspot.com/

No comments