රෝද පුටු නර්තනයෙන් දස්කම් දක්වන අපේ කාලයේ විරුවා (වීඩියෝ සහිතයි)

Share:
වසර තිහක පමණ කාලයක් අප රට කුරිරු ත්‍රස්තවාදයෙන් ගිලී පැවතුනා. ලංකාවේ ගම් දනව් වල ජීවත් වුණ අපේම අහිංසක මිනිස්සුන්ගේ ජීවිත අකාලයේ මියදෙන්න වුණා. ඉතින් , ලංකාවේ එඩිතර තාරුණ්‍ය පසුබට වුණේ නැහැ. යුධ හමුදාව ඔස්සේ සටන් බිමට විත් එඩිතරව ඉදිරියටම ගමන් කළා. එවන් වීර එඩිතර සොල්දාදුවෙක් තමයි සමීර ප්‍රියන්ත කියන්නේ. මොහු ගැන මේ දින වල හුදෙක් මාධ්‍ය තුලින් ඔබට අසන්න දකින්න ලැබෙනවා. සමී

from GOSSIP NEWS https://ift.tt/3lMgCuX
via https://tamil244.blogspot.com/

No comments