සියලු රාජ්‍ය සේවකයන් සේවයට කැදවයි - පොදු ප්‍රවහන සේවා සියල්ල සූදානම්

Share:
රට තුළ පවතින ලොක්ඩවුන් සීමා ඔක්තොබර් මස පළවැනිදා ඉවත්කිරීමෙන් අනතුරුව සියලු ම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට රජය තීරණය කර ඇති බව වාර්තාවේ.  ඒ සඳහා සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළයුතු අතරඒ අනුව රාජ්‍ය සේවකයන් කැඳවීමට අදාළ චක්‍රලේඛයක් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ළඟදීම නිකුත් කෙරෙනු ඇත. මුදල් අමාත්‍ය බැසිල් රාජපක

from GOSSIP NEWS https://ift.tt/3EZVsm4
via https://tamil244.blogspot.com/

No comments