ආයුර්වේදයෙන් සෑම නිවසකටම තෑගි

Share:
කොවිඩ් තත්ත්වයෙන් සියලු දෙනා ආරක්ෂා කරගැනීමේ අරමුණින් සෑම නිවසකටම දේශීය ඖෂධ මංජුසාවක් බෙදාදීමේ වැඩසටහනක් ඉදිරි සතියේ දී ආරම්භ කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය. නිවස් වලට බෙදා දෙන මෙම මංජුසාව තුළ කොවිඩ් වෛරසයට ආයුර්වේද රෝහල් වල දැනට ක්‍රියාත්මක වන ප්‍රතිකාර සද

from GOSSIP NEWS https://ift.tt/3nVAaQp
via https://tamil244.blogspot.com/

No comments