චයිනීස් දුරකථන වහාම ඉවත්කරන ලෙස දැනුම් දීමක්

Share:
පාරිභෝගිකයින් දැනට භාවිත කරන චීන දුරකථන ඉවත දැමිය යුතු අතර අලුත් ඒවා මිලදී ගැනීමෙන් ද වලකින ලෙස ලිතුවේනියාවේ ආරක්ෂක අමාත්‍යාංශය එරට ජනතාවට අනතුරු අඟවා ඇත. චීනයේ නිෂ්පාදිත 5G ජංගම දුරකථන පරීක්‍ෂා කොට එරට ජාතික සයිබර් ආරක්‍ෂක මධ්‍යස්ථානය විසින් නිකුත් කළ වර්තාවක් ඇත.එකී වාර්ථාවට අනුව එම  දුරකථන නිමවා ඇත්තේ දුරකථන තුළ වාරණ මෙවලම් (censorship tools) අන්තර්ගත කර ඇති බවටයි 

from GOSSIP NEWS https://ift.tt/3AEM7gX
via https://tamil244.blogspot.com/

No comments