වර්තමාන ආණ්ඩුව දමිල ජනතාවට ප්‍රහාර එල්ල කරන අතරවාරයේ ජනාධිපතිවරයා අමෙරිකාවට ගොස් දෙමළ ඩයස්පොර්ව සමග සාකච්ජා කිරීමට සූදානම් බව කියා ඇති බවත්, මුස්ලිම් ජනතාවගේ ආගමික විශ්වාසයන්ට අපහාස කරන අතරවාරයේ මුස්ලිම් රටවලට ගොස් තෙල් ලබා දෙන ලෙස කියමින් හිගා කන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව කිසිදු ලැජ්ජාවක් නැතිව කටය
from GOSSIP NEWS https://ift.tt/3zy7AXg
via https://tamil244.blogspot.com/
No comments