මෙරට දිනකට ආහාර මෙට්‍රික් ටොන් 5000ක් අපතේ හරින බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. ඊයේ (29) යෙදී තිබුණු “ආහාර අපතේ යාම සහ ආහාර අපද්‍රව්‍ය අවම කිරීම් පිළිබඳ ජාත්‍යන්තර දැනුම්වත් කිරීමේ දිනය” ට සමගාමීව පරිසර අමාත්‍යාංශයේදී පැවැති වැඩසටහනකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. මෙරට නිෂ්පාදනය කරන බෝගවලින් සියයට 40 ක් අපතේ යන බවත්,පිසූ සහ නොපිසූ ආහාර මෙට්‍රික් ටො
from GOSSIP NEWS https://ift.tt/2Y3GHxC
via https://tamil244.blogspot.com/
No comments