පකිස්ථානයෙන් නවසීලන්තයට සැර පහරක්

Share:
පාකිස්තානු සංචාරය හදිසියේම අතහැර දැමීම සම්බන්ධයෙන් පවතින ආරක්‍ෂක තොරතුරු සම්බන්ධයෙන් දිගටම මුනිවත රැකීමට නවසීලන්තය තීරණය කර තිබේ. නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාංගණයෙන් පිටතදී ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇතැයි, නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඞ්න් මහත්මිය පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතාට පවසා තිබේ. මේ බව මාධ්‍යයට හෙළිදරව් කර ඇත්තේ පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්&

from GOSSIP NEWS https://ift.tt/3znQifJ
via https://tamil244.blogspot.com/

No comments