ඇමෙරිකාවේ ජනාකීර්ණ වීථිවලට ද 'මැණිකේ මගේ හිතේ' ගීතය පිවිසී ඇත. ඇමෙරිකාවේ ජීවත්වන ප්‍රකට යුක්රේන යොවුන් වයලීන් වාදන ශිල්පිණී Karolina Protsenko කැලිෆෝනියාවේ - සැන්ටා මොනිකා හි වීථියක දී 'මැණිකේ මගේ හිතේ' ගීතය වාදනය කළේ විශාල පිරිසක් ආකර්ශනය කර ගනිමින්.
from GOSSIP NEWS https://ift.tt/3AoRq3Q
via https://tamil244.blogspot.com/
No comments