හිටිහැටියේම අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ නගී

Share:
කිරි පිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති මිල ගණන් අනිවාර්යයෙන් ඉහළ දැමීමට සිදුවන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. ඔහු මේ අදහස් පලකළේ ඊයේ (21) රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නව Q – Shop අලෙවි සැල කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්. එමෙන්ම මෙසේ භාණ්ඩ මිල ඉහළ දැමීමට සිදුවන්නේ ලෝක ව

from GOSSIP NEWS https://ift.tt/3hS8OXG
via https://tamil244.blogspot.com/

No comments