රාජපක්ෂ නම යොදාගෙන වැරදි වැඩ කරන අයට එරෙහිව පොලිසි යන්න : ඇමති නාමල් කියයි

Share:
 රාජපක්‍ෂ නම යොදා ගනිමින් කිසිවකු නීති විරෝධී කටයුතු වල යෙදෙන්නේ නම් ඒ ගැන ජනමාධ්‍ය ඔස්සේ චෝදනා නොකර පොලිසියට පැමිණිලි කරන මෙන්  ක්‍රීඩා හා තරුණ කටයුතු  අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.   ඉකුත් 24 වෙනිදා මඩකලපුව ප්‍රදේශයේ සංචාරයක නිරතවූ ඇමැතිවරයා ප්‍රදේශයේ මාධ්‍යවේදීන් හමුවූ විට ඔවුන් ප්‍රශ්න කර සිටියේ  'රාජපක්ෂ පවුලේ සමීපතමයන්' යැයි

from GOSSIP NEWS https://ift.tt/3oafJ23
via https://tamil244.blogspot.com/

No comments