ප්‍රභූ ඉලක්ක වලට ත්‍රස්ත ප්‍රහාරයක අවධානමක්..රට පුරා ආරක්ෂාව තරකරයි

Share:
ක්‍රිකට් සංචාරය අවලංගු කිරීමට හේතු වූ ත්‍රස්ත තර්ජනය නවසීලන්ත සහ එංගලන්ත ක්‍රිකට් සංචාරය අවලංගු වීම, තලේබාන් කොඩි එසවීම සහ මෑතක එල්ල වූ ත්‍රස්ත තර්ජන හේතුවෙන් උද්ගත වූ කලබලකාරී වාතාවරණය මධ්‍යයේ පාකිස්තාන ආරක්ෂක අංශ විසින් පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගනු ලැබීය. පන්ජාබ් පළාතේ ත්‍රස්ත මර්දන නිලධාරීන් ලාහෝර් නුවරදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා වාර්

from GOSSIP NEWS https://ift.tt/3iioVxF
via https://tamil244.blogspot.com/

No comments