ශ්‍රී ලංකා රජය විසින් සහල් මිල පාලනය සඳහා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කළා. මෙරට ප්‍රධාන සහල් මෝල් හිමියන් විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඉදිරියේ දී සහල් වර්ග තුනක් සඳහා මිල ගණන් ඉදිරිපත් කළා. සහල් මෝල් හිමියන් විසින් මෙලෙස සහල් මිල තීරණය කිරීම පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි මතවාදාත්මක ප්‍රකාශයන් සිදුවෙමින් පවතින මොහොතක අරලිය සහල් හිමිකරු ඩඩ්ලි
from GOSSIP NEWS https://ift.tt/3ARHKip
via https://tamil244.blogspot.com/
No comments