රත්නපුරෙන් හමුවූ විශාල මැනික් ගල් පොකුරට ඇත්තටම දැන් මොකද වුනේ

Share:
පසුගිය දිනවල කාගත් කතාබහට ලක් වූ දෙයක් තමයි රත්නපුරෙන්  හමු වූ ඇති විශාල මැණික් ගල ගැනයි. විවිධ මත ඉදිරිපත් කරමින් ඒ පිළිබඳව වටිනාකම් රැසක් අපිට දකින්න ලැබුනා. ඉතින් අද වෙද්දී ඒ ගැන අහන්න ලැබෙන්නේ වෙනස්ම කතාවක්. රත්නපුර ප්‍රදේශයෙන් පසුගියදා සොයා ගැණුනු ලොව විශාලතම ආර්නූල් මැණික් පොකුර මේ වන විට ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් ඇති බවට වාර්තා වනවා. ඒ, එම මැණික් ගලේ වටිනාකම තක්සේරු කිරීම සඳහ

from GOSSIP NEWS https://ift.tt/3lQiyTe
via https://tamil244.blogspot.com/

No comments