අලුත් වුණ අපේ කාලයේ ගායකයා 

Share:
සේනානායක වේරලියද්ද කියන්නේ කහටගස්දෙගිලිය ප්‍රදේශයේ උපන් කෙනෙකි. රට වෙද මහත්තයා නැතහොත් සේනානායකගේ පියා ගමේ ප්‍රසිද්ධ අයෙකු වුණේ ගමේ බොහෝ දෙනෙකුට වෙදකම් කළ නිසා. තවද ඔහු ගායනයට උපන් හැකියාවක් තිබුණ කෙනෙක්.  බෙරවාදනයට උපන් හැකියාවක් දක්වන වේරලියද්ද මහතා එම හැකියාව ඔහු ගමේ අයටද ⁣කියා දී පොඩ් ළමයින්ට පුරුදු කළ බවද අපිට ආරංචි වුණා. ඒ සමඟම කලායතනයක් බිහි වු බවත් එය ‘සරසවි’ ක

from GOSSIP NEWS https://ift.tt/3i1BddR
via https://tamil244.blogspot.com/

No comments