පුරුෂයන්ගේ රැවුල් මුලුමනින්ම කපා දැමීම හෝ අඩු කිරීමෙන් වළකින ලෙස ඇෆ්ඝනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන වෙත නියෝග කර තිබෙනවා. ඒ, තලේබාන් සංවිධානය විසින්. එය ඉස්ලාමීය නීතීයට පටහැණි බවත් මෙම නියමයන් කඩ කරන්නන් වෙතොත් දැඩි දඩුවම් පමුණුවන බවටත් ඔවුන් දන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කාබුල් අගනුවර ඇතැම් සැලුන් හිමියන්ද තමන්ටද එවැනි නියෝගයක් ලැබුණු බව ප
from GOSSIP NEWS https://ift.tt/3COoItX
via https://tamil244.blogspot.com/
No comments