" කරුණාකරලා මේ පිස්සාට වාඩි වෙන්න කියන්න...." රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය

Share:
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ගැටුම් ඇති වන්නේ ආණ්ඩුව හා විපක්ෂය අතර. එහෙත් අද (22) විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ගැටුමක් ඇති වුණා. මෙලෙස ගැටුම ඇති වුණේ  එක්සත් ජාතික පක්ෂය හා ඉන් කැඩී ගිය සමගි ජන බලවේගය අතර. ඊට මුල් වුණේ රනිල් වික්‍රමසිංහ හා සමගි ජන බලවේගය නියෝජනය කරන වඩිවෙල් සුරේෂ් යන මහත්වරුන්.  ලංකා ජාතික වතු කම්කරු සංගමය මුල් කොටගත් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් වඩිවෙල් සු

from GOSSIP NEWS https://ift.tt/3AryjWV
via https://tamil244.blogspot.com/

No comments