ඔක්තෝම්බර් පළමු වනදා සිට රට සීමාවන්ට යටත්ව විවෘත කිරීමට අපේක්‍ෂා කළද රාත්‍රී කාලයේ නිරෝධායන ඇදිරි නීතිය පැනවීමට අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව බොහෝ දුරට දිනපතා රාත්‍රී දහයේ සිට පසු දින අලුයම 4 දක්වා නිරෝධායන ඇදිරී නීතිය පැනවීමට නියමිතයි. ඔක්තෝම්බර් පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන්
from GOSSIP NEWS https://ift.tt/3i870tG
via https://tamil244.blogspot.com/
No comments