ලංකාවට ආනයනය කර ඇති අත්‍යවශ්‍ය ආහාර තොග වරායෙන් නිදහස් කර ගැනීමේ අපහසුව හේතුවෙන් ඉදිරියේදී සමස්ත රට තුළම අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බව එම ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පවසනවා. ආනයනය කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 800ක් පමණ මේ වන විටත් වරායේ රඳවා තිබෙන බවත්, එම ආහාර ද්‍රව්‍ය ත
from GOSSIP NEWS https://ift.tt/39x9Wes
via https://tamil244.blogspot.com/
No comments