කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් පසු දරුවන්ට ඇතිවන රෝගී තත්ත්වයන් ඉහළ යාමේ අවදානමක් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා ප්‍රකාශ කළේය. අද (27) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එවැනි දරුවන් පස්දෙනෙකු ඊයේ දිනයේදී රෝහල වෙත ඇතුළත් කළ බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළාය. "කොරෝනාවලින් පසුව විවිධ අවය
from GOSSIP NEWS https://ift.tt/3m79Sbp
via https://tamil244.blogspot.com/
No comments