ඉදිරි මාස හය ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්මක් සම්පාදනය කර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රටේ සියලු ප්‍රධාන අංශ ආවරණය කරමින් එම ”සය මාසික ආර්ථික සැලැස්මක්” නිර්මාණය කර ඇති බවයි අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිකුත් කර ඇති ට්ව්ටර් පණිවුඩයේ දැක්වෙන්නේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ පාර්
from GOSSIP NEWS https://ift.tt/2XIbIHn
via https://tamil244.blogspot.com/
No comments