නැවත ක්‍රිකට් වලට එන්න නාමල්ගෙන් මාලිංගට ආරාධනාවක්

Share:
එළඹෙන නොවැම්බරයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එක්වූයේ නම් ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට තමන් සතුටු වන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. අද මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ ලසිත් මාලිංග මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙ

from GOSSIP NEWS https://ift.tt/3hITjRN
via https://tamil244.blogspot.com/

No comments