මවගේ අභාවයෙන් පසු පියා කැන්දාගෙන ආ දෙවන බිරිඳව අඹු කමට ගත් පුත්‍රයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට කළුතර වැඩ බලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා නියෝග කර තිබෙනවා. සැකකාර පුත්‍රයා පයාගල නාගහදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු පියාට පහරදී එළවා දමා පියාගේ දෙවෙනි බිරිඳ සමඟ අඹු සැමියන් ලෙස හැසිරී ඇති අතර අපසු ගොස් ඇත්තේ නිවසේ තිබූ රු.8000
from GOSSIP NEWS https://ift.tt/3AKcIJz
via https://tamil244.blogspot.com/
No comments