ඇමතිකම නැති වුණේ කුඨ වංචා සහගත නිළධාරීන් නිසා

Share:
තමාට  එරෙහිව යන මඩ ප්‍රචාර  ඇතැම් කූඨ වංචනික  බන්ධනාගාර නිලධාරීන් පිරිසකගේ  කුමන්ත්‍රණයක් බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබද හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කර ඇත. දූෂිත බන්ධනාගාර නිලධාරීන්ගේ සොරකම් සහ ජාවාරම් අල්ලා නීතිය ක්‍රියාත්මක කළ නිසා  තමාට බන්ධනාගාරය ඇතුළතින්  කුමන්ත්‍රණයක් පැමිණි බවත්

from GOSSIP NEWS https://ift.tt/2Z5VuIt
via https://tamil244.blogspot.com/

No comments